4 weeks ago Tags #ceylonwire ඇමරිකානු යුද නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බව ට්‍රම්ප් කියයි ඉරානය සමඟ යුද්ධය ආරම්භ වීමෙන් පසු ඇමරිකානු යුද නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති බව වාර්තා වේ.