
“2025 ඉතිහාසය වෙනස්කළ වසරක් | ශක්තිමත් ආර්ථිකයක් සහිත නව ශ්රී ලංකාවක් ගොඩනඟනවා” – ජනපති නිදහස් දින සැමරුම අමතමින් කියයි(වීඩියෝ)
අනාගතයේදී ජාතිවාදයට සහ බෙදුම්වාදයට ඉඩක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. කොළඹ නිදහස් චතුරශ්රයේ පැවැත්වෙන ශ්රී ලංකාවේ 78 වැනි ජාතික නිදහස්
