1 year ago Tags #ceylonwire ඩයනාට පුරවැසි සහතිකයක් නිකුත් කර නැහැ – මන්ත්රීකම ගැන තීන්දුව ඔක්තෝබර් 18 රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේට පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බව අභියාචනාධිකරණයට ඊයේ දැනුම් දෙනු ලැබීය. ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ