1 month ago Tags #ceylonwire සැකකරුවෙක් පසුපස දුවද්දී බිම වැටුණු OIC රාජකාරි පිස්තෝලය පත්තුවී බරපතල තුවාල ලබයි සැකකරුවන් පිරිසක් ගැන ලැබුණු තොරතුරකට අනුව වැටළීමකට ගිය බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථාණාධිපතිවරයා, සැකකරුවකු පසුපස ලුහු බඳිද්දී බිම ඇදවැටී