1 week ago Tags #ceylonwire දේශීය ආදායම් කළුතර කාර්යාලයේ ගින්නෙන් බදු ෆයිල් විනාශ වෙලාද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ඊයේ (අප්‍රේල් 30) රාත්‍රියේ ගින්නක් ඇති වූ අතර, ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස