1 month ago Tags #ceylonwire අයැදුම්පත් එවූ නව වෛද්‍යවරුන්ට අලුත් අවුරුද්දට කළින් පත්වීම් ඕනෑම සාධාරණ වර්ජනයකට විසඳුම් ලබාදීමට රජයට හැකියාව තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස බණ්ඩාරගමදී ඊයේ (05) පැවසීය.