3 months ago Tags #ceylonwire කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‘මැජික් බඩ ඉරිඟු’ නිසා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ලබාදුන් දෙමුහුන් ඉරිඟු ප්‍රභේදයක් අත්හදා බැලීමෙන් පසු අම්පාර, මාන්තෝට්ටම, අලිකන්ද ප්‍රදේශයේ ආදර්ශ බඩ ඉරිඟු වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ