2 months ago Tags #ceylonwire ගාල්ල බන්ධනාගාරයේ තාප්පෙට උඩින් එවන්න හිටපු බඩුත් එක්ක එක්කෙනෙක් අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය, දුම්කොළ, ජංගම දුරකථන සහ දුරකථන චාජර් අඩංගු බෑගයක් ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීමට සූදානම් වෙමින් සිටි සැකකරුවකු