3 weeks ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ අකටයුතුකම් වෙනවා කියලා හිටපු මන්ත්‍රී සංගමය ලෝකෙට කියයි මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය