2 months ago Tags #ceylonwire මොජ්තාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයේ පළමු දිනයේදී මියගිය අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තාබා කමේනි