
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල ගැටලුව| මොඩියුලයෙන් පුහුණුව ලැබූ ගුරුවරුන්ගෙන් ප්‍රකාශ ගන්නැයි උසාවියෙන් CID එකට නියෝග
මතභේදාත්මක අධ්‍යාපන මොඩියුලය භාවිතයෙන් පුහුණුව ලත් ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත්, පරීක්ෂණ ප්‍රමාදයකින් තොරව අවසන් කිරීමටත් ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ
