
“කිසිම වන්දියක් දෙන්නේ නෑ | ලාල්ට කීර්තිනාමයක් නෑ | උසාවියේදී ඔප්පු කරනවා” | ‘හිරු’ ලාල්ට ලෝයර්ට පිළිතුරු ලිපියක් යවයි
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින්
