
බූස්සේදී කසාදය ජයට ගන්න දුන්නේ නැතැයි ‘පියුමා’ බන්ධනාගාර අධිකාරිවරයාට හොඳටම නෙළලා | බෙර-නැටුම්-කේක් එක්ක මගුල් කන්න ප්ලෑන් කරලා
බූස්ස බන්ධනාගාරය තුළදී තම විවාහය ලියාපදිංචිය ජයටම ගැනීමට ඉඩ නුදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදුන්



