2 months ago Tags #ceylonwire පිඹුරු අවුරුදු කුමාරිට ඇප අවුරුදු කුමාරිය තේරීමේ තරගයකදී පිඹුරකු සමග නර්තනයේ යෙදීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කෙරුණු තරුණියට අධිකරණයෙන් ඇප නියම කර තිබේ.