2 months ago Tags #ceylonwire ගම්මන්පිල තවත් නාඩගමක් පටන්ගනී : රවී-ශානි අයින්කරන්නැයි ඉල්ලා ජනපතිට දෙන්න පෙත්සමක් අස්සන් කරන්න යයි වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ අංශයේ අධ්යක්ෂ ශානි අබේසේකර එම තනතුරුවලින් ඉවත්
2 months ago Tags #ceylonwire ජනපති කාදිනල් හිමි සමග කටුවාපිටියට යයි – පාස්කු ප්‍රහාරයේ විමර්ශන කඩිනම් කරන බවට ප්‍රතිඥා දෙයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කඩිනම් කරන බවත්, විපතට පත්වූවන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකරන බවට සහතික වන බවත් ජනාධිපති
2 months ago Tags #ceylonwire පාස්කු ඉරිදා ප්‍රහාරය – ජනාධිපති කොමිෂන් වාර්තාව අතුරුදන් 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව කළ චෝදනා විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අතුරුදන්
4 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන අමෙරිකාව අවධානයෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදය සිය කැපවීම යළිත්
5 months ago Tags #ceylonwire වැඩබලන පොලිස්පතිවරයෙක් තවමත් නැතිවීමෙන් පොලිසියේ සමහර වැඩ කොටඋඩලු වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම ඊයේ දිනයේදීත් සිදුවී නොමැතිවීම හේතුවෙන් එය පොලිස් රාජකාරි මාලාවකට බලපෑම් එල්ලවන තත්ත්වයකට පැමිණ තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තු
5 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන කතාකළ අසංග ආදායම් බදු කේස් එකකට අත්අඩංගුවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ගණනාවක් හෙළිකළ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්යක්ෂ අසංග අබේගුණසේකර අද (21) අලුයම අත් අඩංගුවට
6 months ago Tags #ceylonwire කාදිනල් හිමි සිරිසේනට උත්තර දෙයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ලැබුණු මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති බව
6 months ago Tags #ceylonwire කාදිනල්තුමාගේ පිහිටෙන් සිරිසේන ගිනස් වාර්තාවක් තියලා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ලැබුණු මුදල් හෝ මුල්‍ය ආධාර කිසිවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත්
6 months ago Tags #ceylonwire පාස්කු ඉරිදා ප්‍රහාරය : බුද්ධි අංශ හැසිරීම ගැනහොයන්න ජනපති කමිටුවක් පත්කරයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) ඇතුළු බලධාරීන්ගේ
8 months ago Tags #ceylonwire පාස්කු නඩුවල චූදිතයන් 93කට අධිචෝදනා ගොනුකර අවසන් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 93 දෙනෙකුට එරෙහිව මේ වන විට අධි චෝදනා 43ක් යොමුකර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන්