
‘රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය යෙදවීම තහනම්’ | ඉරාන යුද්ධය ගැන නිල නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි
කලාපයේ වේගයෙන් නරක අතට හැරෙන තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළකරමින්, මැදපෙරදිග සහ බටහිර ආසියාවේ ආතතීන් උත්සන්න වීම වහාම සමනය කරන
