
පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් වෙනුවෙන් ඉන්දියාවේ සුනිල් ගවස්කාර්, කපිල් දේව් ඇතුළු හිටපු ක්රිකට් නායකයන් 14දෙනෙක්ගෙන් ඉල්ලීමක්
සිරගත කර සිටින පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සාධාරණ හා මානුෂීය සැළකිල්ලක් දක්වන ලෙස ඉල්ලා ඉන්දීය ක්රීඩකයන් වූ සුනිල් ගවස්කාර්
