3 months ago Tags #ceylonwire මේ ජයාරුපයේ ඇත්ත ජනමාධ්‍යවේදියෙක් හෙළිකරයි(වීඩියෝ) මෙහි දැක්වෙන ඡායාරුපය පදනම් කරගනිමින් ආණ්ඩුවට සහ මෙම මන්ත්‍රිවරියට නොයෙක් ආකාරයේ ප්‍රහාර සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන ආකාරය දැකගත හැකිවේ.