2 weeks ago Tags #ceylonwire ‘හෝමාගම ගගන’ගේ සහකරු හෙරොයින් කිලෝග්රෑම් 12ක් සමඟ අත්අඩංගුවට හෙරොයින් කිලෝග්රෑම් 12ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් හෝමාගම ප්රදේශයේදී ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.