
ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ බාලි පුලේන්ද්‍රන් ශ්වසන රෝග රැසකින් ලොව ආරක්ෂා කරන ‘නාසයට ඉසින එන්නතක්’ සොයාගනී
ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන් රෝග රැසකින් ලොව ආරක්ෂා කරන, නාසයට දුමාරයක් සේ විදින ‘ශ්වසන එන්නතක්’ සංවර්ධනය
