6 months ago Tags #ceylonwire පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය වෙනස් කරන්න ඇමැති මණ්ඩලයේ අනුමැතිය රජයේ පාසල්වල 01 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළ වත්මන් චක්‍රලේඛය සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය