3 months ago Tags #ceylonwire පැන්ෂන් ගිය ජේලර්ලාට ආයෙත් චාන්ස් එකක් | වෙබ් එකට ගියොත් විස්තර දැනගන්න පුළුවන්ලු වයස අවුරුදු 65ට අඩු විශ්රාමික බන්ධනාගාර නිලධාරීන්, කොන්ත්රාත් පදනම මත යළි සේවයට බඳවාගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.