
බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය | පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගනී
බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ලවන, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගෙන් පොලිසිය ප්‍රකාශයක් ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්
