3 months ago Tags #ceylonwire පයාගල අනාරක්ෂිත දුම්රිය හරස් මගකදී කැබ් රියක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට පයාගල දුම්රිය හරස් මාර්ගයකදී අද කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව