
ලාන්ස් කෝප්රල් හමුදාවෙන්ම අල්ලස් අරන් | වාර තුනකදී රු.129,600ක් ගිණුමට දමාගෙන | විශ්රාමික හමුදා නිලධාරියෙක් වැඩේ හෙළිකරලා
අනුරාධපුර පණ්ඩුලගම හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්රල්වරයකු රුපියල් 129,600 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා
