1 month ago Tags #ceylonwire දුෂ්යන්ත් වීරමන්ට ‘නෙලුම් විලෙන් පැන’ ගීතය ගායනා කිරීම අධිකරණයෙන් වාරණය කරයි කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්යන්ත වීරමන්ට එරෙහිව ‘නෙලුම් විලෙන් පැන’ ගීතය ගායනා කිරීම වාරණය කරමින් වාරණ ආඥාවක් අද (27) නිකුත්කළේය.