3 months ago Tags #ceylonwire නියමුවා ගැන සැකයක් | නුවරඑළිය ග්‍රෙගරිවැවේ ගුවන් අනතුර ගැන CIDයට පැමිණිල්ලක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ විමර්ශන වාර්තාව පරස්පර විරෝධී බවත්, නියමුවාගේ සුදුසුකම් ප්‍රමාණවත් ලෙස සපුරා නොමැති බවත් ප්‍රකාශ කරමින් නුවරඑළිය ග්රෙගරිවැවේදී