3 months ago Tags #ceylonwire නීතීඥ සංගමයේ වැඩබලන සභාපති අනුර මැද්දේගොඩ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබේ. එම පත්කිරීම සිදුකර ඇත්තේ සිය වෘත්තීය සහ
3 months ago Tags #ceylonwire නීතීඥ සංගමය එක්ක අපි ගනුදෙනුව කළේ නීතියට අනුවයි – ජයිකා කියයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන දූෂණ විරෝධී ව්‍යාපෘතියට අනුව පූර්ණ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන නීති සහ ක්‍රියාපටිපාටි දැඩි
3 months ago Tags #ceylonwire නීතීඥ සංගමයේ සභාපතිට එරෙහි චෝදනා; ඉල්ලා අස්වීමට එන බලපෑම් ගැන නවරත්න ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡාවක ඉල්ලා අස්වීමට එන බලපෑම් හමුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඔහුගේ මීළඟ පියවර පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමඟ සාකච්ඡා
5 months ago Tags #ceylonwire පොලිස්පති මතභේදය – ආණ්ඩුවේ වැඩපිළිවෙල නීතිඥ සංගමය හෙළාදකී පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය හෑල්ලුවට ලක්කිරීමේ අරමුණින් මෑතකාලීනව ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා නීතීඥ
8 months ago Tags #ceylonwire අනුර-සජිත් විවාදයට පහසුකම් සලසන්න නීතිඥ සංගමය ‘බෑ’ කියයි ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයේ නායකයන් අතර යෝජිත විවාදය සඳහා මේ මොහොතේ පහසුකම් නොදීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය
8 months ago Tags #ceylonwire ඇමැති ටිරාන්ගේ ප්‍රකාශය නීතීඥ සංගමය හෙළාදකියි අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ
9 months ago Tags #ceylonwire සම්මත කළ නීති අභියෝග කරන ක්‍රමයක් ගේන්න නීතීඥ සංගමය සැරසෙයි ඕනෑම නීතියක් අභියෝගයට ලක්කළ හැකි පරිදි සහ නැතහොත් ඒවා පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුවත් සංශෝධනය කළහැකි වන පරිදි නීති සම්පාදනයෙන් පසු
11 months ago Tags #ceylonwire නීතීඥ සංගමයේ හිටපු ලේකම් අමරසූරිය මහබැංකුවේ පාලක මණ්ඩලයට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම් නීතීඥ රජීව් අමරසූරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයට පත්කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ
1 year ago Tags #ceylonwire මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වූයේ ඇයි ? – CID සැකසූ වාර්තාව ටිරාන්ගේ අතේ මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීමට අදාළ විමර්ශන වාර්තාවේ පිටපතක් සහ ඊට හේතු වූ කරුණු මහජන ආරක්ෂක ඇමැති