3 months ago Tags #ceylonwire කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත නැවත සළකා බලන්න කමිටුවක් – ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියැවෙයි කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ යෝජිත පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අතර, නීති