
කළු සල්ලි එකතුකළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්රධාන ගණකාධිකාරී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
නීතිවිරෝධී වත්කම් රැස්කිරීම සම්බන්ධ චෝදනා මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්රධාන ගණකාධිකාරීවරයෙකු ඊයේ (11) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
