
වසර 18ටකට පෙර කසිප්පු අල්ලන්න ගිය කොස්තාපල් මැරුවාට ‘කළුතර චුට්ටේ’ එල්ලුම් ගස් යයි
නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටළීමකදී කොස්තාපල්වරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් හතරදෙනාගෙන් එක් අයකුට, බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත
