
“නීතිඥ වේශය ගෙන ඕනෑම පුද්ගලයෙක්ට ගොස් සැකකරු හමුවෙන්න බෑ | සැකකරුවෙක් වෙනුවෙන් පෙනීසිටින අතරේ සැකකරු ලබාදෙන තොරතුරු සහ තමන්ගේ අදහස් යොදා ග්රන්ථයක් පළකරනවා නම් එය නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්” | සලේ බලන්න ගිය ගම්මන්පිල ගැන අධිකරණය කියයි
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර පිලිබඳ නඩුවේ සැකකාර සුරේ සලේ
