3 months ago Tags #ceylonwire නුගේගොඩදී නීතිඥයන් දෙදෙනෙකුට පාට් දැමූ සැකකරු අල්ලයි නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයේ පැවති නඩු විභාගයකින් පසුව නීතිඥවරුන් දෙදෙනෙකුට සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.