3 months ago Tags #ceylonwire ගංගොඩවිල උසාවියේදී නීතිඥයන්ට පහරදීම නීතිඥ සංගමය හෙළාදකී | නීතිය දැඩිව ක්රියාත්මක කළයුතු බව අවධාරණය කරයි ඊයේ ගංගොඩවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී සිදු වූ සිද්ධිය තම සංගමය දැඩි ලෙස හෙළා දකින බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසයි.