2 months ago Tags #ceylonwire රස්නේ වැඩියි | බව්වන්ට කිටීලාට දවලට ෆෑන් දාලා දෙන්න ශ්‍රී ලංකාවට බලපා ඇති උෂ්ණ කාලගුණය හමුවේ සතුන් ද ‘නිහඬ තාප අර්බුදයකට’ මුහුණ දී සිටින බවට පශු වෛද්‍යවරු අනතුරු අඟවති.