3 weeks ago Tags #ceylonwire මිදිගම ලසාගේ නිවෙස ආසන්නයේ ළිඳකින් මළසිරුරක් සොයාගැනේ වෙඩි තබා ඝාතනය කරන ලද වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ නිවස අසල පිහිටි ළිඳකින් මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.