1 month ago Tags #ceylonwire කහවත්ත මැණික් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සැකකරුවකු අත්අඩංගුවට කහවත්තේ පදිංචි 61 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් පසුව, ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.