1 year ago Tags #ceylonwire “මා ඉතින් යන්න යනවා” – CD කියයි අවසානයේ සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.