
ශ්‍රී ලංකාවේ උපන් 25 හැවිරිදි ආදිත්‍යා ප්‍රංශයේ නියෝජ්‍ය නගරාධිපතිනියක් ලෙස තේරී පත්වෙයි
ශ්‍රී ලංකාවේ උපන් ප්‍රංශ පුරවැසියකු වන ආදිත්‍යා ආනන්දරාසා, පැරිසියේ සිට කිලෝමීටර් 20ක් නැගෙනහිරින් පිහිටි සෙයින්-එට්-මාර්න් දෙපාර්තමේන්තුවේ කොමියුනයක් වන පොන්ටෝල්ට්-කොම්බෝල්ට් හි
