3 weeks ago Tags #ceylonwire මධ්‍යම අධිවේගී මාර්ගය ළඟ නිධානයක්! – නිල වශයෙන් හාරන්න පටන්ගනී(වීඩියෝ) වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ඊයේ විශේෂ කැණීමක් ආරම්භ කළේය. මෙම කැණීම සිදුකෙරන්නේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ
1 month ago Tags #ceylonwire කෝටි තුනක වැට් බදු පොල්ලකට ජනකටයි බිරිඳටයි චෝදනා – උසාවි එන්නැයි සිතාසි රජයට අයවිය යුතු රුපියල් කෝටි තුනකට අධික වැට් බදු නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති
2 months ago Tags #ceylonwire ජොනී ඔක්තෝබර් 30 දක්වා රිමාන්ඩ් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝබර් 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුට අයත් බව කියන සුඛෝපභෝගී වාහනයක් තරු පන්තියේ හෝටල්
2 months ago Tags #ceylonwire ප්‍රහාරයක් ගැන ඇමෙරිකාවේ අනතුරු ඇඟවීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තරකෙරේ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද සංචාරක උපදේශනයට අනුව, ශ්‍රී ලංකාව එළඹෙන සංචාරක සමයේදී විදේශීය සංචාරකයන්ගේ
2 months ago Tags #ceylonwire අවුරුදු 15ක් බංග්ලාදේශය පාලනය කළ ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට නියෝග විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විප්ලවයකින් බලයෙන් පහකිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මාසයේදී ඉන්දියාවට පළාගිය බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගන්නා
2 months ago Tags #ceylonwire ශිෂ්‍යත්වය යළි ඉල්ලා හරිනි ඇතුළු කණ්ඩායමකට එරෙහිව මාපියෝ පිරිසක් උසාවි යති පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබූ ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ කිර්මට පෙර
2 months ago Tags #ceylonwire පොලිසියට කරපු පැමිණිලි සති 2ක් ඇතුළත විභාග කළේ නැත්නම් පොලිස්පතිට කියන්න – පැය 48ක් ඇතුළත පැමිණිලි විභාග නොකරන OICලාට වැඩ වරදියි පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කැඳවීමක් නොලැබුණේ නම්, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස
2 months ago Tags #ceylonwire මන්ත්‍රීලාගේ පිස්තෝල වහාම ආරක්ෂක අමාත්‍යාංශයට ආපසු බාරදෙන්නැයි නියෝග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනිඅවි (පිස්තෝල) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම භාරදෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනිඅවි ලබාගෙන ඇති
3 months ago Tags #ceylonwire වී ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් 1 වැනිදා සිට රු.15,000 සිට රු. 25,000 දක්වා ඉහළට – ජනපති නියෝග කරයි වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහා
3 months ago Tags #ceylonwire සිරකරුවන්ට ඡන්දෙ දාන්න බැරිවෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ සෙට් එක නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සුදුසුකම් ලත් සිරකරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන්