1 month ago Tags #ceylonwire පාසල් තුළ ශාරීරික දඬුවම් දැඩි ලෙස තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝගයක් නිකුත්කරයි ශාරීරික දඬුවම් සහ සිසුන්ට සිදුවන ඕනෑම ආකාරයක ශාරීරික හෝ මානසික හානියක් දැඩි ලෙස තහනම් බව දැනුම්දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට