
හෝමාගම හෝටලයක පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුමකින් 19 හැවිරිදි සිසුවෙක් මරුට | සිසුන් 5ක් අත්අඩංගුවට
පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් කණ්ඩායම් දෙකක් අතර හෝමාගම මොරගහහේන ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ. පොලිසියට අනුව,
