
පැහැරගැනීමේ සිදුවීමකින් මඩකලපුවේ භීතියක්| පාළු ළිඳකට දමා ගිය එක් කාන්තාවක් බේරා ගැනේ – තවත් කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි
මඩකලපුව නෙල්ලික්කාඩු ප්රදේශයේ දී පැහැරගෙන ගොස්, පහර දී ළිඳකට විසි කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ සිටි 26 හැවිරිදි කාන්තාවක් බේරා ගැනීමට
