2 months ago Tags #ceylonwire ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩ ගැන සාක්කි නැති බව රුසියාව කියයි ඉරානය න්‍යෂ්ටික අවි සංවර්ධනය කරන බවට තම රට විසින් කිසිදු සාක්ෂියක් දැක නොමැති බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පැවසීය.