
අපරාධකාරයන්ට හැංගිලා ඉන්න තිබුණ චාන්ස් එක නැතිකරයි | එක්සත් අරාබි එමීර් රාජ්‍යය වීසා දෙන්න පොලිස් රිපෝට් එක අනිවාර්ය කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු තෝරාගත් රටවල අයැදුම්කරුවන් පදිංචි වීසා(residence visas) සඳහා අයැදුම් කිරීමේදී පොලිස් නිෂ්කාශන සහතිකයක්
