3 months ago Tags #ceylonwire කරපිංචා කඩද්දී කරන්ට් වැදිලා අම්මා සහ දියණිය මැරිලා ගලහ, නවනලිය, කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලිසිය වාර්තා කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක