2 months ago Tags #ceylonwire පිඹුරෙක් බෙල්ලේ ඔතාගෙන නටපු චන්දිමාල්ගේ අවුරුදු කුමාරිය අත්අඩංගුවට ගැනීමට නියෝග අවුරුදු කුමරිය තේරීමේ තරගයකදී ආරක්ෂිත සර්පයකු සමඟ නර්තනයක් ඉදිරිපත් කළ බව කියන තරුණියක අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්රාත්වරයකු නියෝග කර තිබේ.