
ලංකාවේ නියෝජ්‍ය කොන්සල් ජනරාල් දකුණු ඉන්දීය රැස්වීමකට ඇවිත්| ඡන්දෙට ඉල්ලන අපේක්ෂකයන් දෙදෙනෙකුට නඩුවකුත් වැටෙයි
දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය කොන්සල් ජනරාල් ගනේසනාදන් කේතීස්වරන් සහභාගී වූ ධීවර රැස්වීමකදී ඉන්දීය ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ අපේක්ෂකයන් දෙදෙනෙකු මැතිවරණ
