3 months ago Tags #ceylonwire චීන්නු ලංකාවේ රාජ්ය නිලධාරීන්ට වවන හැටි උගන්නයි චීනය විසින් මෙරට රාජ්ය නිලධාරීන් සඳහා නිවර්තන ආහාර නිෂ්පාදන සහ සැකසුම් තාක්ෂණයන් පිළිබඳ දේශීය පුහුණු වැඩසටහනක් පසුගියදා මහනුවරදී පවත්වා තිබේ.