6 days ago Tags #ceylonwire කෝච්චි ටික හරි පාරට දාගන්න රුසියාවත් එක්ක අවබෝධතා ගිවිසුමක් ගහන වැඩේට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර දුම්රිය ප්‍රවාහන ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය